tag:blogger.com,1999:blog-2023057990977634530.post8943242533131093808..comments2014-07-07T01:15:20.868-07:00Comments on ඇනොනිමස් ගේ ලෝකය: රජ්ජුරුවන්ගේ බ්ලොග් එක..ඇනොනිමස් ගේ ලෝකය.http://www.blogger.com/profile/05721533172789945408noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2023057990977634530.post-80839496150052085602013-12-16T05:22:12.478-08:002013-12-16T05:22:12.478-08:00සිරා කතාව මීගොඩයා...සිරා කතාව මීගොඩයා...ධනාhttps://www.blogger.com/profile/05097505977476457656noreply@blogger.comtag:blogger.com,1999:blog-2023057990977634530.post-49375360221082556532012-10-30T23:41:45.152-07:002012-10-30T23:41:45.152-07:00යකෝ අනෝ උඹ අනුන්ගේ දේවල් ලියන්නේ නැතිව. උඹ හරවත් ද...යකෝ අනෝ උඹ අනුන්ගේ දේවල් ලියන්නේ නැතිව. උඹ හරවත් දෙයක් ලියපන්. මගේ බ්ලොගේ නම් ඇනෝ ලට නෑ ඉඩ. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-2023057990977634530.post-21826733750683004842012-10-30T23:40:48.515-07:002012-10-30T23:40:48.515-07:00මී ගොඩයාගේ කතාවට මමත් එකඟ වෙමි මී ගොඩයාගේ කතාවට මමත් එකඟ වෙමි කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-2023057990977634530.post-5480301803155196162012-10-25T13:07:20.193-07:002012-10-25T13:07:20.193-07:00ඔහොම තමා රජෝ සමහර ඇනෝ සහෝදරවරු නම් ඉන්නවා සුපිරි උ...ඔහොම තමා රජෝ සමහර ඇනෝ සහෝදරවරු නම් ඉන්නවා සුපිරි උන..සමහර උන් ඉන්නව පට්ට ජරා යක්කු
උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-2023057990977634530.post-22614514164162342022012-09-02T09:38:22.931-07:002012-09-02T09:38:22.931-07:00අනුන්ගෙ රෙද්දවල් වලට අත දාන්ට එපා බන් අනුන්ගෙ රෙද්දවල් වලට අත දාන්ට එපා බන් නරුමයාhttps://www.blogger.com/profile/16901144154702410216noreply@blogger.comtag:blogger.com,1999:blog-2023057990977634530.post-77485437655137587712012-08-28T11:39:27.612-07:002012-08-28T11:39:27.612-07:00තව වෙන මොන කථාද? මෙන්න දීල තියනවා හොදම උත්තරේ..තව වෙන මොන කථාද? මෙන්න දීල තියනවා හොදම උත්තරේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2023057990977634530.post-2789222110350320132012-08-26T08:45:45.009-07:002012-08-26T08:45:45.009-07:00උඹට වෙන ලියන්න දෙයක් ඇත්තෙම නැද්ද ඇනෝ අනුන් ගැන නො...උඹට වෙන ලියන්න දෙයක් ඇත්තෙම නැද්ද ඇනෝ අනුන් ගැන නොලියා... Anonymous 2Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2023057990977634530.post-24301566907693498252012-08-26T06:47:04.956-07:002012-08-26T06:47:04.956-07:00comment කරන්න මිසක් කියවපන් කියලා තර්ජනය කරලා නෑනේ...comment කරන්න මිසක් කියවපන් කියලා තර්ජනය කරලා නෑනේ.. :D :D :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2023057990977634530.post-80107458606660871922012-08-26T06:45:59.354-07:002012-08-26T06:45:59.354-07:00තමන්ට හොඳයි කියලා හිතෙන දේනේ ලියන්නේ.. ඇත්තටම අකමැ...තමන්ට හොඳයි කියලා හිතෙන දේනේ ලියන්නේ.. ඇත්තටම අකමැති නම් ඒකට නොගිහින් ඉන්න.. මමත් එහෙම නොයන සමහරක් ඒවා තියෙනවා. අනික ඒ වැරදි එයාට praivate කියලා ඒවා හරි ගැස්සුවා නම් හොඳයිනේ.. එය මගේ වයසෙමයි.. අපිට වැරදිද්දී ඔහොම ප්රසිද්දියේ බයින ඒක නම් හොඳ මදි.. වැරදි හද ගමු.. ඒකට උදව් කරන්න.. හොඳම දේ තමා අනිත් දවසේ තහනම් අඩවියට නොගිහින් ඉන්න එක..
මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින් සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-2023057990977634530.post-14839695414770860892012-08-26T05:06:18.888-07:002012-08-26T05:06:18.888-07:00කාටවත් තර්ජනේ කරන්නෙත් නෑ..?
අඩෝ...අපේ ඒරියා එකට...කාටවත් තර්ජනේ කරන්නෙත් නෑ..?

අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2023057990977634530.post-48714400702467632062012-08-26T04:50:39.990-07:002012-08-26T04:50:39.990-07:00රජාගේ ආතල් එක ඌට ගන්න දීලා පැත්තකට වෙලා හිටියොත් ...රජාගේ ආතල් එක ඌට ගන්න දීලා පැත්තකට වෙලා හිටියොත් නරකද?????
මොකද ඒක උගෙ බ්ලොග් එක..
ඌට ඌ කැමති දෙයක් ලියන්න අයිතියක් තියෙනවා.
බලෙං කාටවත් ඌ පෙන්නන්න යන්නෙත් නෑ..
කියවපං කියලා කාටවත් තර්ජනේ කරන්නෙත් නෑ..
ඉතිං අහක ඉන්න උං ඇයි ලේ පුච්ච ගන්නේ?????තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-2023057990977634530.post-19413590082345849892012-08-26T04:24:47.860-07:002012-08-26T04:24:47.860-07:00රජා යනු තවම වසර 20ක් සම්පූර්ණ නොවූ පොඩි එකෙකි.. එව...රජා යනු තවම වසර 20ක් සම්පූර්ණ නොවූ පොඩි එකෙකි.. එවන් පොඩි එකෙක් ලියන කියන දෑ මහප්රාණව ගනීනම් ඌ අඳබාලයකි...

අපි රජාගේ බ්ලොගයට ගොඩ වදින්නේ හරබාර සංවාද ගොඩ නැගීමට නොව.. ෆන් එකක් ගැනීමට පමනි... සමහරක්ට එය සිඟිති ආතල් ලෙස පෙනිය හැක.. එය එසේනම් රජාගේ සිඟිති ආතල් වලට බොහෝ පිරිසක් කැමතිය.. එය රජාගේ හිට්ස් හා කමෙන්ට් බැලූවිට අවබෝධ කරගත් හැකmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.com