Sunday, August 26, 2012

රජ්ජුරුවන්ගේ බ්ලොග් එක..

බ්ලොග් අවකාසේ ඉන්න රජා මොකාද ඇහුවොත් හැමෝම දන්නේ තහනම් අඩවියක් ලියන එක රජෙක් ගැන.

රජෙක් වුනත් මේ රජා නම් රන්ගොජෙක් බව නොකියාම බැරිය. ඒ මන්ද යත් මු ලියන්නේ රජෙක් තියා රජ පැටියෙක්වත් හිතන්නේ නැති මගුලක්මය. මඩක් කා සැනින් ගූ බාල්දියක් තමන්ගේ බ්ලොගේ දමාගන්නා මු රජකම තියා පැහුණු රජ පැටියෙක්වත් නොවන බව එකලා ම පැහැදිලි කරන ලදී.

මේ ලඟදි වනයක් උඩ තරුවක් කියා  මු ලියු පොස්ට් ටිකද කියවා කමෙන්ට් කිරීමට මිනිසුන් සිටි නිසා කුණු රස දන්නෝ ද බ්ලොග් ලොව සිටින බව ඔප්පු කර පෙන්වන ලදී. එතනින් නොනැවතී ඒ කතා ගෙනා බ්ලොගේ දිහා බැලුවොත් මුගේ වල් කුජීත කම මැනවින් පෙනෙන්නට පටන්ගනී.

මේකා ලියා ඇති සෑම පොස්ට් 10 කටම එකක් ලියා ඇත්තේ එක්කෝ බඩු ගැන ය. නැතිනම් කෙල්ලන්ගේ පුකවල් ගැනය. නැතිනම් කොන්ඩම් වලට වතුර පුරවා තියන ඒවා ය. නැතිනම් පච්ච ය. බඩුය.

ඌ කාලයක් ප්‍රශ්න ඇසුවේය. ඒ ප්‍රශ්න ඇසීමේ කලාව උගෙන්ම පටන්ගෙන උගෙන්ම නැතිවිය. ඒ ඌ හැර වෙන එකෙක් ඔයවගේ දෙයක් නොකිරීම නිසාම නොව සිඟිති ආතල් සිඟිති එවුන්ටම නිසා ය. මේවා ලියද්දි සිතෙන්නේ ගස්ගල් උඩ ඉන්න උන්ට නෙට් ලැබිලා මෙහෙම නම් ඉතින් වෙන මොකක්ද කියලා ය.

අනේ රන්ගොජෝ හරවත් දෙයකුත් ලියපිය. තෝ ඉන්ජෙක් කියකියා රටවටේ ඇවිද්දට තෝ එක කණුවක දිග ගැන පොස්ට් එකක කියා නැත...

12 comments:

  1. රජා යනු තවම වසර 20ක් සම්පූර්ණ නොවූ පොඩි එකෙකි.. එවන් පොඩි එකෙක් ලියන කියන දෑ මහප්‍රාණව ගනීනම් ඌ අඳබාලයකි...

    අපි රජාගේ බ්ලොගයට ගොඩ වදින්නේ හරබාර සංවාද ගොඩ නැගීමට නොව.. ෆන් එකක් ගැනීමට පමනි... සමහරක්ට එය සිඟිති ආතල් ලෙස පෙනිය හැක.. එය එසේනම් රජාගේ සිඟිති ආතල් වලට බොහෝ පිරිසක් කැමතිය.. එය රජාගේ හිට්ස් හා කමෙන්ට් බැලූවිට අවබෝධ කරගත් හැක

    ReplyDelete
    Replies
    1. තව වෙන මොන කථාද? මෙන්න දීල තියනවා හොදම උත්තරේ..

      Delete
    2. මී ගොඩයාගේ කතාවට මමත් එකඟ වෙමි

      Delete
    3. සිරා කතාව මීගොඩයා...

      Delete
  2. රජාගේ ආතල් එක ඌට ගන්න දීලා පැත්තකට වෙලා හිටියොත් නරකද?????
    මොකද ඒක උගෙ බ්ලොග් එක..
    ඌට ඌ කැමති දෙයක් ලියන්න අයිතියක් තියෙනවා.
    බලෙං කාටවත් ඌ පෙන්නන්න යන්නෙත් නෑ..
    කියවපං කියලා කාටවත් තර්ජනේ කරන්නෙත් නෑ..
    ඉතිං අහක ඉන්න උං ඇයි ලේ පුච්ච ගන්නේ?????

    ReplyDelete
  3. කාටවත් තර්ජනේ කරන්නෙත් නෑ..?


    අඩෝ...අපේ ඒරියා එකට ඇවිත් නිකන් යන්න බෑ හරී....කන පලාගන්නෙ නැතුව කමෙන්ට් කරපල්ලා... (නරකටත් කිව්වා ඕං)

    ReplyDelete
    Replies
    1. comment කරන්න මිසක් කියවපන් කියලා තර්ජනය කරලා නෑනේ.. :D :D :D

      Delete
  4. තමන්ට හොඳයි කියලා හිතෙන දේනේ ලියන්නේ.. ඇත්තටම අකමැති නම් ඒකට නොගිහින් ඉන්න.. මමත් එහෙම නොයන සමහරක් ඒවා තියෙනවා. අනික ඒ වැරදි එයාට praivate කියලා ඒවා හරි ගැස්සුවා නම් හොඳයිනේ.. එය මගේ වයසෙමයි.. අපිට වැරදිද්දී ඔහොම ප්‍රසිද්දියේ බයින ඒක නම් හොඳ මදි.. වැරදි හද ගමු.. ඒකට උදව් කරන්න.. හොඳම දේ තමා අනිත් දවසේ තහනම් අඩවියට නොගිහින් ඉන්න එක..
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  5. උඹට වෙන ලියන්න දෙයක් ඇත්තෙම නැද්ද ඇනෝ අනුන් ගැන නොලියා... Anonymous 2

    ReplyDelete
  6. අනුන්ගෙ රෙද්දවල් වලට අත දාන්ට එපා බන්

    ReplyDelete
  7. ඔහොම තමා රජෝ සමහර ඇනෝ සහෝදරවරු නම් ඉන්නවා සුපිරි උන..සමහර උන් ඉන්නව පට්ට ජරා යක්කු

    ReplyDelete
  8. යකෝ අනෝ උඹ අනුන්ගේ දේවල් ලියන්නේ නැතිව. උඹ හරවත් දෙයක් ලියපන්. මගේ බ්ලොගේ නම් ඇනෝ ලට නෑ ඉඩ.

    ReplyDelete